දාගන්නවනම් මෙන්න නියම තොප්පි.

ලෝකයේ විවිධ ප්‍රදේශවල සිටින නිර්මාණ කරුවන් විසින් මෙසේ මෙම නිර්මාණයන් කර තිබෙනවා.නමුත් මෙවනි තොප්පි කුමන අවස්ථාවකට පැලදිය හැකිදැයි ඔවුන් පවසා නැත.එමනිසා  මේ නිර්මාණ දැක්කාම හිතෙන්නත් පුලුවන්  මේව හදන අයට පිස්සුද නැත්නම් දාන අයට පිස්සුද කියලත්.