ලෝකයේ තිබෙන විශාලතම ලැප්ටොප් එක බලන්න.

ෆුජිට්සු හා සීමන්ස් යන සමාගම් එකතුව මෙලෙස මෙම ලොව විශාලතම ලැප්ටොප්  එක නිපදවා ඇත.ඔවුන් මෙය පලමු වරට එලි දැක්වූවේ ජර්මනියේ පැවැත්වූ "සී බිට්" ප්‍රදර්ශනයේ දීය.



ලෝකයේ තිබෙන විශාලතම ලැප්ටොප් එක බලන්න. ලිපිය කියවීමෙන් ඔබ රසවින්දනයක් ලැබුවානම් ඔබගේ මිතුරන්ටත් share කරන්න.