ෆ්‍රෙඩෝගේ ත්‍රිමාන සිතුවම්.

ෆ්‍රෙඩෝ යනු තවමත් 17 හැවිරිදි වියේ පසුවෙන තරුණයෙකි.වයසින් මෝරා නොතිබුනත් ඔහුගේ හැකියාවන් ලොව මවිත කිරීමට තරම් සමත්ව ඇත.