රෝසමල් 9999 ක් යොදාගෙන කළ අදුමක්.

චීන ජාතික නිර්මාණ කරුවෙකුවන "සියෝ ෆැන්ග්" මෙලෙස රෝසමල් 9999 යොදාගෙන කල ඇදුමක් තම පෙම්වතිය වෙනුවෙන් නිර්මානය කර ඇත.එසේම ඔහු මෙම ඇදුම ඇයට අන්දවා විවාහ යෝජනාවක්ද කර තිබේ.