අවුරුදු 86ක් වෙලත් ජිම්නාස්ටික් කරන ජොවානා.


මෙම කථාව පිළි ගැනීමට පවා ඔබ ඇතම් විට මැලිවිය හැක. නමුත් මෙය සැබෑවකි." ජොවානා ක්වාස් " යනු 86 හැවිරිදි  කාන්තවකි.ඇය පසුගිය දා ජර්මනියේ  පැවති  "කොට්බස් ලෝක කුසලාන ජිම්නාස්ටික් තරගාවලිය 2012 " තරගයයේදී අවුරුදු 86 වූ   තමාගේ ගරීරය තවමත් තරුණ කෙල්ලකගේ තරම් නිරෝගී බවත් නම්‍යශීලි බවත් ඔප්පුකර පෙන්වීය.තවද ඇය මෙම  තරගයේදී වැඩිහිටි ජිම්නාස්ටික් තරග කාණ්ඩය යටතේ පදක්කම් 11 දිනාගැනීමට සමත් වූ‍යේ ප්‍රෙක්ශකාගාරයේ  බලා සිටි  තරුණ තරුණියන් මවිතයට පත් කරවමිනි.





 එම තරගයේ වීඩියෝ බලන්න.




"අවුරුදු 86ක් වෙලත් ජිම්නාස්ටික් කරන ජොවානා." ලිපිය කියවීමෙන් ඔබ රසවින්දනයක් ලැබුවානම් ඔබගේ මිතුරන්ටත් share කරන්න. ...