ලී වලින් විශිෂ්ට කලා නිර්මාණ කරන ලිවිඕ .

ලිවිඕ ද මර්චි  ලී මගින් ඉතා අග්‍රගන්‍ය කලා නිර්මාණයන් කරන්නෙකි. ඔහුගේ කලා නිර්මාණයන් කොතරම් අපුර්වත්වයකින් යුක්තද යන්න පහත ජයාරූප  මගින් පිළිබිබු වේ.